Gossip 9 lanka

Underground News from Sri Lanka.

Advertisement







Ads

Stats

Latest Updates

Email to Editor

Recent Gallery

Advertisement



Advertisement





කොත්මලේ තිස්පනේ ගම යු.ජි. සෝමදාස මහතා රට ඇපල් ඇටවලින් සිය ගෙවත්තේ සාර්ථක ඇපල් වගා කොට ඇත මේ වගාව ව්‍යාප්ත කිරීමට  ඔහු සැරැසෙයි. වසර හතරකින් පසුව  සරු අස්වැන්නක් ලැබිය.
මේ ඇපල් රට ඇපල් වාගේම රසයි. සමහර ගස් වලට දැන් අවුරුදු හයයි  පැළ තවානකුත් තියෙනවා ඇට පැළ කරන්න අලුත් තවානකුත් සොයා ගත්තා. යැයි  සෝමදාස මහතා කියයි.

©2011-2012 Gossip9Lanka
Email : info@gossip9lanka.com

Advertisement









Advertisement




Sinhala Magazine

Recent Comment